01.නාලන්ද කර්මාන්තපුරය ඉදිරිපිට ග්රින් බෙල්ට් මංතිරුවේ කුඹුක් පැළ සහ පලතුරු පැළ සිටුවිම. 02.හිල්ටන්වත්ත ජනපදය ඉහළ මාර්ගය ශුද්ධ පවිත්ර කර රුක් රෝපණය කිරිම. 03.පලාපත්වල තැපැල් කන්තෝරුව අසළ පහළ ඇළ පිරිසිදු කිරිම හා රුක් රෝපණය 04.මාතලේ සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා එක්ව ඩෙංගු මර්ධන වැඩසටහන 05.කොම්පෝස්ට් බඳුන් බෙදාදිම.
ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා ආයුර්වේද වෛද්ය සායනයක් පැවැත්වීම. පලාපත්වල බුද්ධඝෝෂ විද්යාලයේ 3 R සංකල්පය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරිමේ වැඩසටහන
සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය 2026-09-18 දින සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය සමගාමීව මාතලේ ප්රාදේශීය සභාවේ ලේකම්තුමිය, මාතලේ ප්රාදේශීය සභාවේ ගරු උපසභාපතිතුමා ඇතුළු මන්ත්රි මණ්ඩලය, කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පහත වැඩසටහන් ක්රියාත්මක කරන ලදි. පෙර පාසල් දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ වැඩසටහන (නර්තන, ගායන හෝ නාට්ය) පලාපත්වල හා මඩවල උල්පත සාමාජික පෙර පාසැල් වල...
දිනය: 2026.06.27 ස්ථානය: හතමුණගාල ප්රජා ශාලාව වේලාව: පෙරවරු 08.30 සිට බටහිර වෛද්ය සායනයක් පැවැත්වීම දන්ත සායනයක් පැවැත්වීම අක්ෂි සායනයක් පැවැත්වීම ආයුර්වේද වෛද්ය සායනයක් පැවැත්වීම ප්රදේශයේ ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම මහජන පැමිණිලි පෙත්සම් භාර ගැනීම වෙළෙඳ බලපත්ර ලබා දීම හා බදු ආදායම් රැස් කිරීම ජල මූලාශ්ර පිරිසිදු කිරීම මාර්ග දෙපස ශුද්ධ පවිත්ර කිරීම වාණිජ භෝග පැළ...
මාතලේ ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව,”ප්රාදේශීය සංවර්ධනයක් උදෙසා” යන තේමාව පෙරදැරිකර ගනිමින්, 2025.07.19 වන දින ඔබ වෙත ගෙන එන ප්රථම “සභාපති ජංගම සේවය” මෙවර ජූලි මාසය වෙනුවෙන් මඩවල උල්පත පාසල් පරිශ්රයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම අවස්ථාව සදහා මාතලේ ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්රමුඛ මන්ත්රීමණඩලය හා ලේකම්තුමිය ප්රමුඛ කාර්ය මණඩලයේ සියලුම නිලධාරී මහත්ම...
මාතලේ ප්රාදේශීය සභාවේ ගරු සභාපති ලෙස තේරී පත් වූ ඒ.එම්.කේ.එස්.බී.ජයරත්න මහතා ප්රමුඛ මන්ත්රී මණ්ඩලයේ සම්ප්රාප්තිය 2025.06.02 වන දින එනම්, අද දින සිදුවිය. එහිදී මාතලේ ප්රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ජී.ආර්.ඩී.කෞශල්යයා මහත්මිය ප්රමුඛ නිලධාරින් හා කාර්ය මණ්ඩලයේ එකතුවෙන් සුදානම් කරන ලද කෙටි උත්සව සභාවකින් පසු නව සභාපතිතුමා සිය ධූරයේ නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදි. අද දින අභිනවයෙන්...