ජගත් පරිසර දින සැමරුම වැඩසටහන -2025 ජූනි 05
බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහභාගිත්වයෙන් මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඒ.එම්.කේ.එස්.බී.ජයරත්න මහතා ගේ උපදේශකත්වය හා මගපෙන්වීම අනුව යමින් මන්ත්‍රී මණ්ඩලයේ සහභාගීත්වයෙන්,මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ජී.ආර්.ඩී.කෞශල්‍යයා මහත්මිය ගේ අධීක්ෂණය යටතේ නිලධාරින් හා කර්ය මණ්ඩලය ද ,මාතලේ ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 16ක් නියෝජනය කරමින් පැමිණි රටට හිතැති අපේ මිනිසුන් ගේ එකමුතුවෙන් හා සහභාගීත්වයෙන්...














































































