සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය

සැප්තැම්බර් 22, 20260
  • සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය
  • 2026-09-18 දින සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය සමගාමීව මාතලේ ප්රාදේශීය සභාවේ ලේකම්තුමිය, මාතලේ ප්රාදේශීය සභාවේ ගරු උපසභාපතිතුමා ඇතුළු මන්ත්රි මණ්ඩලය, කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පහත වැඩසටහන් ක්රියාත්මක කරන ලදි.
  • පෙර පාසල් දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ වැඩසටහන (නර්තන, ගායන හෝ නාට්ය)
  • පලාපත්වල හා මඩවල උල්පත සාමාජික පෙර පාසැල් වල දරුවන් අතර, පවත්වන චිත්ර තරඟයේ ජයග්රාහි දරුවන් සඳහා ත්යාග සහ සහතිකපත් පිරිනැමීම.
  • බල ප්රදේශයේ ක්රීඩා කණ්ඩායම් එක්ව වොලිබෝල් තරඟයක් පැවැත්වීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.