01.නාලන්ද කර්මාන්තපුරය ඉදිරිපිට ග්‍රින් බෙල්ට් මංතිරුවේ කුඹුක් පැළ සහ පලතුරු පැළ සිටුවිම.
02.හිල්ටන්වත්ත ජනපදය ඉහළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කර රුක් රෝපණය කිරිම.
03.පලාපත්වල තැපැල් කන්තෝරුව අසළ පහළ ඇළ පිරිසිදු කිරිම හා රුක් රෝපණය
04.මාතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා එක්ව ඩෙංගු මර්ධන වැඩසටහන
05.කොම්පෝස්ට් බඳුන් බෙදාදිම.


