දිනය: 2026.06.27
ස්ථානය: හතමුණගාල ප්‍රජා ශාලාව වේලාව: පෙරවරු 08.30 සිට
-
බටහිර වෛද්‍ය සායනයක් පැවැත්වීම
-
දන්ත සායනයක් පැවැත්වීම
-
අක්ෂි සායනයක් පැවැත්වීම
-
ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීම
-
ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම
-
මහජන පැමිණිලි පෙත්සම් භාර ගැනීම
-
වෙළෙඳ බලපත්‍ර ලබා දීම හා බදු ආදායම් රැස් කිරීම
-
ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම
-
මාර්ග දෙපස ශුද්ධ පවිත්‍ර කිරීම
-
වාණිජ භෝග පැළ බෙදා දීමේ වැඩසටහන
-
වීථි පහන් නඩත්තුව
-
පුස්තකාල ජංගම සේවා වැඩසටහන (පුස්තකාල පාඨකයින් හට ජංගම පුස්තකාලයක් ක්‍රියාත්මක කරනු ලබයි.)
ප්‍රදේශවාසී ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරන අතර එදින පැවැත්වෙන ශ්‍රමදාන වැඩසටහන් සඳහා ද ප්‍රදේශවාසී ඔබ සැමගේ සහභාගිත්වය කාරුණිකව අපේක්ෂා කරමු.



