ඉසුරුබර හෙටක් ආශ්චර්යයමත් රටක් එක්ව ගොඩනගමු”ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා…. ගමින් ගමට ජංගම සේවය
මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව,”ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා” යන තේමාව පෙරදැරිකර ගනිමින්, 2025.07.19 වන දින ඔබ වෙත ගෙන එන ප්‍රථම “සභාපති ජංගම සේවය” මෙවර ජූලි මාසය වෙනුවෙන් මඩවල උල්පත පාසල් පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම අවස්ථාව සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීමණඩලය හා ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණඩලයේ සියලුම නිලධාරී මහත්ම...





































































































































































