සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

2025 පළාත් පාලන මැතිවරණයෙන් පසු මාතලේ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයේ සම්ප්‍රාප්තිය

ජූනි 13, 20250

මාතලේ ප්‍රාදේශීය සභාවේ  ගරු සභාපති ලෙස තේරී පත් වූ ඒ.එම්.කේ.එස්.බී.ජයරත්න මහතා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයේ සම්ප්‍රාප්තිය  2025.06.02 වන දින එනම්, අද දින සිදුවිය.
එහිදී මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ජී.ආර්.ඩී.කෞශල්‍යයා මහත්මිය ප්‍රමුඛ නිලධාරින් හා කාර්ය මණ්ඩලයේ එකතුවෙන් සුදානම් කරන ලද කෙටි උත්සව සභාවකින් පසු නව සභාපතිතුමා සිය ධූරයේ නිල වශයෙන් වැඩ ආරම්භ කරන ලදි.
අද දින අභිනවයෙන් තේරී පත් වූ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයට අපේ උණුසුම් සුභපැතුම් එක් කරන්නෙමු
මෙයට
මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රමුඛ නිලධාරින්,ඇතුළු කාර්ය මණ්ඩලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Matale Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.