පොසොන් පෝය නිමිත්තෙන් මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ගේ සංකල්පයක් අනුව,මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය හා ලේකම්තුමිය ගේ උපදේශකත්වය අනුව ප්‍රාදේශිය සහාවේ කාර්ය මණ්ඩලය එකමුතුවෙන් හා පලාපත්වල මහජන පුස්තකාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද මහා බෙලිමල් හා බිස්කට් දන්සැල මෙසේ අද දින සාර්ථකව නිමාවට පත්විය…..
සංවිධානය කරගැනීමෙහිලා ඔබ සැම දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමි….
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!
මාතලේ ප්‍රාදේශීය සභාව
පලාපත්වල.


