සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

වෙබ් පැමිණිලි ඉල්ලීම්

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
මහජන පැමිණිලි

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට අපගේ සේවාවන් පිලිබඳ පැමිණිලි හෝ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිලි හා යෝජනා ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

පැමිණිලි ඉදිරිපත් කළ හැකි අංශ

  • පරිසර ගැටලු
  • අයාලේ යන ගවයන් පිළිබඳ ගැටලු
  • නායයෑම්, ගිනිතැබීම් සම්බන්ධ පැමිණිලි.
  • මහජන පීඩා සම්බන්ධව පැමිණිලි

පැමිණිල්ලක් කරනු ලබන පිළිවෙල:

පහත දැක්වෙන තොරතුරු ඇතුලත් කර අප වෙත submit කරන්න.

වීථි පහන් සම්බන්ධ පැමිණිලි

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට වීදිපහන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඔබගේ පැමිණිලි ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

  • වීථි පහන් ක්‍රියා විරහිත වීම සම්බන්ධව පැමිණිලි
  • නව වීථි පහන් සවි කරගැනීම සම්බන්ධව යෝජනා
සංවර්ධන යෝජනා

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පහත අංශ වලට අදාල යෝජනා ලබා දීමේ හැකියාව පවතී. ඔබගේ අවශ්‍යතාවයට අදාලව සේවාව සැපයීම ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

  1. ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සම්බන්ධ යෝජනා
  2. ප්‍රාදේශීය කාණු සංවර්ධනය සම්බන්ධ යෝජනා
  3. ප්‍රාදේශීය බෝක්කු සංවර්ධනය සම්බන්ධ යෝජනා
  4. ප්‍රාදේශීය පාලම් සංවර්ධනය සම්බන්ධව යෝජනා

සංවර්ධන යෝජනා ඉදිරිපත් කරන්නේනම් අවශ්‍ය තොරතුරු

සංවර්ධන යෝජනාව ඉදිරිපත් කරන්නාගේ නම

සංවර්ධන යෝජනාව ඉදිරිපත් කරන්නාගේ ලිපිනය

දුරකථන අංකය

ඉදිරිපත් කරන යෝජනාව

වසම

ඩෙන්සිල් කොබ්බෑකඩුව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි අපගේ සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී කර ගැනීමට ප්‍රයෝජනවත් වේ. එසේ ම ඔබගේ අවශ්‍යතාවයට අදාලව සේවාව සැපයීම ඔබට සේවා සපයන රාජ්‍ය ආයතනයක් වන අපට ඉතා වැදගත් වේ.

සම්මන්ත්‍රණ ශාලාව කුලියට ලබා ගැනීම

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුරවැසියකු වන ඔබට මාර්ගගතව සම්මන්ත්‍රණ ශාලාව කුලි පදනම මත වෙන්කරවා ගැනීමේ පහසුකම ලබා දී ඇත.  ඒ සඳහා පහත තොරතුරු ඇතුලත් කර එම තොරතුරු මාතලේ ප්‍රාදේශීය සභාව වෙත යොමු කරන්න.