සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

ආයතන අංශය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
  • කාර්ය මණ්ඩලය
  • පුහුණු
    • පුහුණු සැලැස්ම
    • පුහුණු විස්තර
  • ගබඩා

ගබඩා පාලනය 

ගබඩා භාර නිලධාරී     – කේ.සම්පත් ද සිල්වා

සංවර්ධන නිලධාරී

ගබඩා වර්ග                – ලිපිද්‍රව්‍ය ගබඩාව

ජල / විදුලි/ සනීපාරක්ෂක ගබඩාව

මුදල් රෙගුලාසි          – භාණ්ඩවල භාරය සහ හරි වැරදි බැලීම

මුදල් රෙගුලාසි 3 වැනි කොටස

මුදල් රෙගුලාසි 750- 753 දක්වා

මුදල් රෙගුලාසි 505 – තොග හා බඩු භාහිරාදිය පිළිබඳව

මාසික සෝදිස්සි පරීක්ෂක

මුදල් රෙගුලාසි 506 (ඇ) අත්තිකාරම් ගිණුම

  • බඳවා ගැනීම්/පුරප්පාඩු/ ස්ථාන මාරු/ විශ්‍රාම ගැන්වීම/ විනය කාර්ය පරිපාටිය
  • රක්ෂණ
  • නිවාඩු
  • තොරතුරු දැනගැනීමේ පනත
  • වත්කම් බැරකම්
  • කාර්යමණ්ඩල සුභසාධනය
  • වත්කම් කළමනාකරණය
  • මහසභාව/කළමනාකරණ කමිටුව පැවැත්වීම
    • කමිටුවේ සංයුතිය
    • පරිපාටිය
    • කාලසටහන
මාතලේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය
මාතලේ ප්‍රාදේශීය සභාව සතු වත්කම්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් (පවරා නොගත්)

https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/07/%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A_%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80-%E0%B7%83%E0%B6%AD%E0%B7%94-%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A_page-0001-1.jpg?fit=768%2C394&ssl=1

ඉඩම් හා ගොඩනැගිලි සම්පුර්ණ ලැයිස්තුව

ක්‍රීඩා පිටි

  • මොරගහමඩ ක්‍රීඩා පිටිය
  • රජමල්‌ උයන මඩවල උල්පත ක්‍රීඩා පිටිය
  • රජ්ජමිමන ක්‍රීඩා පිටිය
  • හතමුණගාල ක්‍රීඩා පිටිය
  • කොටුවේගෙදර ක්‍රීඩා පිටිය
  • කොටුවේගෙදර සර්වෝදය ක්‍රීඩා පිටිය
  • පාරාවත්ත ක්‍රීඩා පිටිය
  • කැටවල ක්‍රීඩා පිටිය
  • දික්කීරිය ක්‍රීඩා පිටිය

සුසාන භූමි ආඥා පනත

සුසාන භූමි

පෞද්ගලික ලිපිගොනුවක අන්තර්ගත ලිපි ලේඛන තොරතුරු
https://i0.wp.com/matale.ps.gov.lk/wp-content/uploads/2024/07/%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94_page-0001.jpg?fit=768%2C1016&ssl=1
නිවාඩු විෂයට අදාල තොරතුරු
පෞද්ගලික නිවාඩු (දේශීය)

කාර්ය පටිපාටිය

  • නිවාඩු ලබා ගැනීමට පූර්වයෙන් පෞද්ගලික නිවාඩු අනමත කර ගැනීම
  • ආකෘතිය පත්‍ර – නිවාඩු අයදුම්පත – පොදු 125 ආකෘතිය
  • නීතිමය ප්‍රතිපාදන – ආයතන සංග්‍රහය XII පරිච්ඡේදය 1:2 වගන්තිය

මෙරටින් බැහැරව ගත කරන නිවාඩු (පිටරට)

  • ආකෘතිය පත්‍ර – නිවාඩු අයදුම්පත – පොදු 126 ආකෘතිය
  • නීතිමය ප්‍රතිපාදන – ආයතන සංග්‍රහය XII පරිච්ඡේදය 1:2 වගන්තිය

ප්‍රසූත නිවාඩු

  • වැටුප් සහිත නිවාඩු වැඩකරන දින 84 කි.
  • අඩ වැටුප් සහිත නිවාඩු, රජයේ නිවාඩු දින ද ඇතුළුව දින 84
  • වැටුප් රහිත නිවාඩු, රජයේ නිවාඩු දින ද ඇතුළුව දින 84

ප්‍රසූත නිවාඩු අනුමත කර ගැනීම

  • දරු ප්‍රසූතිය සිදුවූ වහාම එය සනාථ කළ හැකි ලියවිල්ලක් සමඟ ඉල්ලීම් ලිපියක් ආයතන ප්‍රධානියා වෙත යොමු කිරීම.
  • ඉන් ඉදිරියට අඩ වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු 84 බැඟින් ලබා ගන්නේ නම්, වැටුප් සහිත ප්‍රසූත නිවාඩු අවසන් වීමට ප්‍රථම නිවාඩු ඉල්ලුම් කිරීම.
  • වැටුප් රහිත ප්‍රසූත නිවාඩු දින 84 ලබා ගන්නේ නම් එම නිලධාරිනිය විසින් රජයට ගෙවිය යුතු මුදල් වාරික ගෙවන ආකාරය පිළිබඳව ලිඛිතව දැන්වීම.

නීතිමය ප්‍රතිපාදන

  • අයාතන සංග්‍රහය XII පරිච්ඡේදය 18:1

හදිසි අනතුරු නිවාඩු

කාර්ය පටිපාටිය

හදිසි අනතුරු නිවාඩු අයදුම් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලය වෙත යොමු කිරීමෙන් පසු අදාල වාර්තාවේ පිටපතක් ද සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් අමාත්‍යංශ ලේකම් වෙත හදිසි අනතුරු නිවාඩු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

අවශ්‍ය අයදුම්පත් හා ලිපි ලේඛන

  • නිවාඩු ඉල්ලීම් ලිපිය
  • පොදු 142 වෛද්‍ය පරීක්ෂණ මණ්ඩල වාර්තා
  • වෛද්‍ය සහතික
  • පොලිස් වාර්තාව

ආකෘති පත්‍ර

  • හදිසි අනතුරු නිවාඩු අයදුම් කිරීමේ අයදුම්පත්‍රය
  • වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලය 142 (අ) වාර්තාව

නීතිමය ප්‍රතිපාදන

  • ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදය 9 වගන්තිය

චක්‍රලේඛ

  • කුලවද්දාගත් දරුවෙකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරියෙකුට නිවාඩු ලබා දීම – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2023
  • රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යාල වේලාවන් – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 08/2014
  • පැමිණීම හා පිටවීම සනාථකිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කිරීම – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 03/2017
  • යම් ලිත් වර්ෂයක ආරම්භක වැඩ කරන දින සේවයට නොපැමිණෙන නිලධාරියෙකුට නිවාඩු අනුමත කිරීමට අදාල චක්‍රලේඛ – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2022
  • ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022
  • ප්‍රසූත නිවාඩු – රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2004

අයදුම්පත්‍ර

  • හදිසි අනතුරු නිවාඩු අයදුම් කිරීමේ අයදුම්පත්‍රය – පොදු 142 ආකෘතිය
  • සාමාන්‍ය නිවාඩු අයදුම්පත – පොදු 125 ආකෘතිය
  • විදේශ නිවාඩු – පොදු 126 දරණ ආකෘතිය
කළමනාකරණ කමිටු/ මහසභා දින දර්ශනය
Scrollable Table Example
කළමනාකරණ කමිටුව දිනය 28 25 25 29 27 24 29 26 23 28 25 23
දවස අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා අඟහරුවාදා
වේලාව පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00 පෙ.ව.10.00
ආයතන අංශයේ තොරතුරු

ආයතන අංශයේ තොරතුරු

පුහුණු
  • පුහුණු සැලැස්ම
  • පුහුණු විස්තර

පුහුණු වැඩසටහන් පැවැත්වීම

  • මාතලේ ප්‍රාදේශීය සභාව මඟින් කාර්ය මණ්ඩලය තුළ දැනුම ,කුසලතා, ආකල්ප වලින් පරිපූර්ණ වූ, සාඵල්‍ය ශ්‍රම බලයක් නිර්මාණය කිරීම උදෙසා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. ආයතනය මඟින් වාර්ෂිකව කාර්ය මණ්ඩලය සඳහා සම්පත් දායකයින් යොදා ගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම බාහිර ආයතන සම්බන්ධ කරගනිමින් ද අවශ්‍ය විෂය සමගාමී පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
  • පුහුණු වැඩසටහන් සිදුකරනු ලබන බාහිර ආයතන පිළිබඳ විස්තර
Scrollable Table Example
අනු අංකය ආයතනය ලිපිනය දුරකථන අංකය
01 මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව ඒ යටතේ පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ නවයාලතැන්න, කටුගස්තොට 081 2202262
081 2497252
02 මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ඒ යටතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,(පිරිස් හා පුහුණු) නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,(පිරිස් හා පුහුණු) තැ.පෙ.102 පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ 081-2424613
03 පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය අංක 17,මලලසේකර මාවත, කොළඹ 07 011-2586259
04 විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, මහලේකම් කාර්යාලය, 3 වැනි මහල, තැ.පෙ277, කොළඹ 00100 011-2484500
ගබඩා පාලනය

ගබඩා වර්ග –

  •  ලිපිද්‍රව්‍ය ගබඩාව
  • ජල ගබඩාව
  • විදුලි ගබඩාව
  • සනීපාරක්ෂක ගබඩාව

මුදල් රෙගුලාසි –

  • භාණ්ඩවල භාරය සහ හරි වැරදි බැලීම
  • මුදල් රෙගුලාසි 3 වැනි කොටස
  • මුදල් රෙගුලාසි 750-753 දක්වා
  • මුදල් රෙගුලාසි 505 – තොග හා බඩු භාහිරාදිය පිළිබඳව
  • මාසික සෝදිස්සි පරීක්ෂක
  • මුදල් රෙගුලාසි 506 (ඇ) අත්තිකාරම් ගිනුම
බඳවා ගැනීම්/පුරප්පාඩු/ ස්ථාන මාරු/ විශ්‍රාම ගැන්වීම/ විනය කාර්ය පරිපාටිය

පෞද්ගලික ලිපි ගොනුව

  • රාජ්‍ය සේවා කොමිෂන් සභා අංක 2310/ 29 හා 2022 -12-14 දිනැති කාර්ය පටිපාටික රීති.

පත් කිරීම්/ උසස් කිරීම් / මාරු කිරීම්/ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම

  1. පත් කිරීම – සේවා ව්‍යවස්ථා හා බඳවා ගැනීම් පටිපාටි

ආයතන සංග්‍රහයේ  II පරිච්ඡේදය 6 වන වගන්තිය

  1. උසස් කිරීම – ආයතන සංග්‍රහයේ  II පරිච්ඡේදයේ 5 වන වගන්තිය
  2. මාරු කිරීම – ආයතන සංග්‍රහයේ  III පරිච්ඡේදය
  3. විනය පාලනය – ආයතන සංග්‍රහයේ  II වැනි කාණ්ඩය

රාජ්‍ය සේවා කොමිෂන් සභා අංක 2310/ 29 හා 2022 -12-14 දිනැති කාර්ය පටිපාටික රීති.

කණිෂ්ඨ කාර්ය මණ්ඩලය

  • පත් කිරීම             –  ආයතන සංග්‍රහයේ IV පරිච්ඡේදයේ 3 වගන්ති / සේවා ව්‍යවස්ථාව

 

  • මධ්‍යම රජය   –  ආයුර්වේද වෛද්‍ය නිලධාරී

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය

වත්කම් බැරකම් ප්‍රකාශය   –  පොදු 261 ආකෘති පත්‍රය අනුව

කාර්ය මණ්ඩල සුභ සාධකය –  ආයතනය  සංග්‍රහය XXII පරිච්ඡේදය

නිල ඇදුම         –  රා.ජ. චක්‍රලේඛන 05/2013

ආයතන සංග්‍රහයේ XXI පරිච්ඡේදය

රක්ෂණ

වාර්ෂික මාතලේ ප්‍රාදේශීය සභාව සතු වත්කම් (ගොඩනැගිලි , වාහන හා යන්ත්‍රසූත්‍ර) රක්ෂණය කිරීම සිදුවේ.

 

මීට අමරතව රාජ්‍ය සේවයේ නියුතු සෑම පුද්ගලයකු සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයයි. මේ සම්බන්ධ සියලු තොරතුරු https://www.nitf.lk/si/home.html සබැඳිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ඇත.

දුම්රිය බලපත්‍ර

ආයතන සංග්‍රහය XII වැනි පරිච්ඡේදය අනුව රාජ්‍ය නිලධාරීන්ට/ සේවකයින්ට නිදහස් දුම්රිය බලපත්‍ර ඉල්ලුම් කළ හැකිය.

වසරකට යාමට සහ ඒමට (බලපත්‍ර සඟලක්) ලෙස බලපත්‍ර සඟල් 03 ක් ලබා ගත හැකිය.

පොදු 21 වැනි ආකෘති පත්‍රය සම්පූර්ණ කර දුම්රිය බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකිය.

පොදු 21 වැනි ආකෘතිය මඟින් ඉල්ලීම් කිරීමෙන් පසු වර්සය තුල බලපත්‍ර ලබාගත්/ ලබානොගත් බව තහවුරු කිරීමෙන් සහ ආයතන ප්‍රධානියාගෙන් අනුමැතිය ලබා ගැනීමෙන් පසු බලපත්‍රයක් ලබා ගත හැකිය.

එසේ ලබා ගන්නා බලපත්‍රය භාවිත නොකලේ නම් නැවත නිකුත් කළ කාර්යාලය වෙත භාරදිය යුතුය.

තොරතුරු දැනගැනීමේ පනත

තොරතුරු දැනගැනීමේ පනත සහ තොරතුරු ලබා ගැනිමේ ඉල්ලුම් පත්‍රය මෙම වෙබ් අඩවියේ බාගත කිරීම් වෙත ගොස් බාගත කරගැනීමේ හැකියාව පවතී.

වත්කම් බැරකම්

ස්ථිර රජයේ සේවයේ තනතුරකට පත් වූ සෑම අයෙක් ම පොදු 261 ආකෘති පත්‍රය අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දිය යුතු වේ.
ආයතන සංග්‍රහයේ XXXIII පරිච්ඡේදයේ අංක 2 යටතේ දැක්වෙන පරිදි වේ.

කාර්යමණ්ඩල සුභසාධනය

ආයතන සංග්‍රහයේ XXII පරිච්ඡේදය

මූල්‍ය ප්‍රතිපාදන

  • රජයේ නිලධරයන් සුභසාධක පහසුකම් සැපයිම සඳහා අවුරුදු පතා මුදල් ප්‍රතිපාදනය කරනු ලැබේ.
  • ආයතන අධ්‍යක්ෂ ජනරාල් මෙම මුදල් ඒ ඒ දෙපාර්තමේන්තුවලට වෙන් කර දෙනු ලැබේ

ඉල්ලුම් කරන ආකාරය

  • මුදල් වර්ෂය අවසන් වීමට යටත් පිරිසෙන් මසකට කලින් වෙනත් කරුණු අතර ඇතුළත් කර ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත එවිය යුතුය.
  • මුදල් උවමනා කරන්නේ නිශ්චිත වශයෙන් ම කුමන කාර්යයන් සඳහා ද , අවශ්‍යතාවය හා ඉක්මනින් උවමනා කරන්නේ කුමක් නිසාද යන වග
  • අවශ්‍ය මුදල හා එම මුදල් සෑදී ඇති අන්දම
  • එයින් ප්‍රයෝජන ලැබීමට ඉඩ ඇති නිලධරයන්ගේ ගණන
  • දැනට පවතින ශුභසාධක, විනෝද ක්‍රීඩා හෝ ආපනශාලා පහසුකම් පිළිබඳ වාර්තාවක්

සුභසාධනය සඳහා වෙන් කළ මුදලින් නොදැරිය යුතු වියදම් හා මිලදී නොගත යුතු දේවල්

  • ආයතන සංග්‍රහයේ XXII පරිච්ඡේදයේ අංක 6 යටතේ දැක්වෙන පරිදි වේ.

නිල ඇඳුම්

  • ආයතන සංග්‍රහයේ XXI පරිච්ජේදය හා රජ්‍ය පරිපාලන චක්‍රලේඛ 05/2013
  • රාජකාරියේ යෙදී සිටින විට කවර සේවයක නියුක්ත අයදැයි පහසුවෙන් හඳුනාගත හැකි වීම සඳහා නිල ඇඳුම් නිකුත් කිරීමට පුළුවන.

මාතලේ ප්‍රාදේශීය සභාවේ සුභසාධක සංගමය

මාතලේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති එකමුතු සුභසාධක සමිතිය මඟින් ලබා දෙන ප්‍රතිලාභ

  • ණය ලබා දීමේ දී රු.10000.00 ක මුදලක් ලබා දෙන අතර අයකර ගැනීමේ දී එකවර හෝ සමාන වාරික වශයෙන් අයකරගනු ලැබේ. මාසික පොළිය 5% කි.
  • අවමංගල්‍යයකදී රු.37000.00 ක මුදලක් ලබාදෙනු ලැබේ.
  • විශ්‍රාම යාමේදී හෝ ස්ථාන මාරු යාමකදී ත්‍යාග මුදලක් ලබා දේ.
  • සමාජික මුදල් රු.200.00 ක් අයකර ගන්නා අතර නව සාමාජික ගාස්තු වශයෙන් රු.1500.00 ක් අයකරනු ලැබේ.

එසේ ම සුභසාධක සංගමය මඟින් වාර්ෂිකව වැඩසටහන් රැසක් කාර්ය මණ්ඩලයේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

මහසභාව/කළමනාකරණ කමිටුව පැවැත්වීම

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ ,

4.2 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ – ප්‍රාදේශිය  සභාවල සභිකයින්

පත් කිරිම

5(1)(අ) (ආ) –

5(2)(අ)(ආ) – සභිකයින්ගේ ධුර කාලය

5(3) –

6- ප්‍රාදේශිය  සභාවල ධුර කාලය ආරම්භ වන දිනය සහ ඒ ප්‍රාදේශිය

සභා සංස්ථාපනය කරන දිනය

7 – ධුරය අත්හැරීම .

8(1) (2)(3)(4) – සභාපතිවරයා සහ උප සභාපතිවරයාගේ බලතල

9(1) (2)(3)  – ලේකම්වරයා පත් කිරීම ,ඔහුගේ බලතල හා කාර්යයන්

10  – සභාපතිවරයා හෝ  උප සභාපතිවරයා ප්‍රාදේශිය  සභා රැස්වීම් වල  මුලසුන දැරිය යුතු බව

11(1) (2)(3)(4)(5) -රැස්වීම