සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

පරිසර හා සෞඛ්‍ය අංශය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
පරිසර හා සෞඛ්‍ය අංශය

පරිසර හා ප්‍රතිපත්ති කමිටුව පැවැත්වීම

  • කමිටුවේ සංයුතිය
  • පරිපාටිය
  • කාලසටහන
Scrollable Table Example
දිනය 17 14 13 17 15 12 17 14 18 16 13 11
දවස බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා බදාදා
වේලාව පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00 පෙ.ව.11.00
පරිසර කමිටුව ක්‍රියාත්මක කිරිම - කාලසටහන
Scrollable Table Example
පරිසර හා පහසුකම් කමිටුව මාසය ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි ජනවාරි
දිනය 14 19 19 16 21 18 16 20 17 15 19 17
දවස බදාදා සෙනසුරාදා ඉරිදා ජුම්මා අඟහරුවාදා සිකුරාදා බ්‍රහස්පතින්දා සඳුදා ජුම්මා බදාදා සෙනසුරාදා ඉරිදා
වේලාව පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00 පෙ.ව. 11.00
ගාස්තු

නේවාසික පරිශ්‍රවල හැර මාසික කසළ කළමනාකරණ ගාස්තු 1816/42 දරණ 2023.12.15 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයට අනුව,

මාසිකව

Scrollable Table Example
කාර්යය ගාස්තු
උත්සව හා කාමර පහසුකම් සහිත භෝජන ශාලා (කසළ එකතු වන ප්‍රමාණය අනුව) රු.4000.00 සිට රු.6000.00 දක්වා
උත්සව හා කාමර පහසුකම් සහිත වරිපනම් බදු අය කරන ප්‍රදේශයේ භෝජන ශාලා රු.3000.00 සිට රු.5000.00 දක්වා
සුළු වෙළෙඳසැල් සඳහා රු.100.00
තොග බඩු වෙළෙඳසැල් සඳහා රු.300.00
උද්‍යාන (ස්පයිස් ගාර්ඩ්න්) රු.500.00
බල ප්‍රදේශයෙන් පිටත උද්‍යාන (ස්පයිස් ගාර්ඩ්න්) රු.1000.00
බල ප්‍රදේශයෙන් පිටත උත්සව හා කාමර පහසුකම් සහිත භෝජන ශාලා (දෛනිකව ජනනය වන කසළ ප්‍රමාණය අනුව) රු.6000.00 සිට රු.10000.00 දක්වා
නාලන්ද කාර්මික ජනපදයේ එක් කර්මාන්ත ශාලාවකින් (කසළ එකතු වන ප්‍රමාණය අනුව) රු.2000.00 සිට රු.5000.00 දක්වා
එළවළු සිල්ලර වෙළෙඳසැල් සඳහා රු.300.00
එළවළු තොග වෙළෙඳසැල් සඳහා රු.500.00
ෆුඩ්සිටි වෙළෙඳ ස්ථාන සඳහා රු.1500.00
කුඩා විදුලිබලාගාර සඳහා (කාර්තුවකට) රු.7500.00
ට්‍රැක්ටර් ලෝඩ් 01ක් සඳහා රු.12000.00
කොම්පෝස්ට් පෙහොර විකිණීම - කිලෝග්රෑම් 1 ක් රු.20.00
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම
නව ව්‍යාපාර සඳහා අයදුම්පත් ගාස්තුව රු.500.00
බලපත්‍රය අළුත්කිරීම සඳහා ගාස්තුව රු.100.00
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමට අදාල පරීක්ෂා කිරීමේ ගාස්තු
රු.250,000.00 අඩු රු.3000.00
රු.250,001.00 සිට රු.500,000.00 දක්වා රු.3750.00
රු.500,001.00 සිට රු.1,000,000.00 දක්වා රු.5000.00
රු.1,000,001.00ට වැඩි රු.10000.00
පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව රු.4500.00 + රජයේ බදු
පාරිසරික බලපත්‍ර සලකා බැලීම සඳහා තාක්ෂණික ප්‍රගති සමාලෝචන ක්‍රියාවලිය

සාමාජිකයින්

  1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) හෝ නියෝජිතයෙක්
  2. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිලධාරී හෝ නියෝජිතයෙක්
  3. පළාත් පාලන ආයතනයේ පරිසර විෂය භාර නිලධාරී
  4. කෘෂිකර්ම උපදේශක
  5. ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී
  6. වනසංරක්ෂණ හේ අඩවි වන නිලධාරී