| පුස්තකාල හා ප්‍රජා සංවර්ධන කමිටුව | මාසය | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි | ජනවාරි |
| දිනය | 14 | 19 | 19 | 16 | 21 | 18 | 16 | 20 | 17 | 15 | 19 | 17 | |
| දවස | බදාදා | සෙනසුරාදා | ඉරිදා | ජුම්මා | අඟහරුවාදා | සිකුරාදා | බ්‍රහස්පතින්දා | සඳුදා | ජුම්මා | බදාදා | සෙනසුරාදා | ඉරිදා | |
| වේලාව | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 | පෙ.ව. 9.00 |
මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කීපයක් ඒකාබද්ධ කරගනිමින් රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් කාලය, ශ්‍රමය හා මුදල් වැයකර ලබා ගත යුතු සේවාවන් වඩා පහසුවෙන් එකම දිනක එකම ස්ථානයකින් ලබා දීම ජංගම සේවා වැඩසටහන් සංවිධානය කිරීමේ අපේක්ෂාවයි.
වාර්ෂිකව කරන පාඨමාලා ගණන : කණ්ඩායම් දෙකකට
නැණ පියස පරිගණක පාඨමාලා
PC MS OFFICE APPLICATION
පාඨමාලාව අවසානයේ මාතලේ ප්‍රාදේශිය සභාව මඟින් රජයේ පිළිගත් සහතිකයක් හිමිවේ.
නැණ පියස පරිගණක පාඨමාලා
PC MS OFFICE APPLICATION
පාඨමාලාව අවසානයේ මාතලේ ප්‍රාදේශිය සභාව මඟින් රජයේ පිළිගත් සහතිකයක් හිමිවේ.
ඔන්ලයින් අයදුම් කිරිමට අවස්ථාව ලබා ගන්නා ආකාරය
මාතලේ ප්‍රාදේශිය සභාවේ නිළ වෙබ් අඩවියේ පවතින අයදුම් පත පුරවා submit කරන්න