ආයුර්වේද ප්‍රතිකාර තුලින් ජනතාවගේ සුව දිවි මඟ උදෙසා ශක්තියක් වීම
ආයුර්වේද ප්‍රතිකාර තුලින් ජනතාවගේ සුව දිවි මඟ උදෙසා ශක්තියක් වීම
දිනය | වේලාව |
---|---|
සඳුදා සිට සිකුරාදා දක්වා | පෙ.ව.08.30 සිට ප.ව.02.30 දක්වා |
සෙනසුරාදා | පෙ.ව.08.30 සිට ප.ව.12.30 දක්වා |
දුරකථන අංකය – 0664933693
කාර්ය මණ්ඩලය
පවත්වන සායන
සියලුම සර්වාංග රෝග පරීක්ෂාව, ඖෂධ නියම කිරීම හා ඖෂධ නිකුත් කිරීම
විශේෂ ප්‍රතිකාර සේවා
අංකය | ස්ථානය | අපේක්ෂිත දිනය | සිදුකළ දිනය |
---|---|---|---|
01 | ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය | 2024 මැයි | 2024.05.06 |
02 | මඩවල උල්පත වැඩිහිටි නිවාසය | 2024 මැයි | 2024.05.17 |
03 | කොටුවේගෙදර වැඩිහිටි නිවාසය | 2024 ජූනි | 2024.05.28 |
04 | ප්‍රදේශවාසීන්ගේ ආරාධනාව මත සිදුකරන ජංගම වෛද්‍ය සායන | 2024 අගෝස්තු | 2024 ඔක්තෝබර් |
(අප සතුව පවතින ඖෂධ තොගයේ ප්‍රමාණය සහ වෙනත් ප්‍රායෝගික හේතුන් මත ඉහත වැඩසටහන්වල සැලසුම වෙනස් විය හැක.)
අංකය | ස්ථානය | අපේක්ෂිත වැඩසටහන | අපේක්ෂිත දිනය | සිදුකළ දිනය |
---|---|---|---|---|
01 | කවටයාමුණ සජලුම් ලමා සංවර්ධන මධ්‍යස්ථානය | දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම හා සරළ යෝග අභ්‍යාස හඳුන්වා දීම | 2024 මාර්තු | 2024.03.09 |
02 | තිබ්බටුමුල්ල සහන පාසල | විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කායික මානසික ගැටළු හඳුනා ගැනීම හා ඒවාට පිළියම් දෙමාපියන් සහ ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම | 2024 මාර්තු | 2024.03.09 |
03 | කිරිගල්පොත්ත සාරධා මිෂන් ළමා සංවර්ධන මධ්‍යස්ථානය | දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම හා සරල යෝග අභ්‍යාස හඳුන්වා දීම | 2024 අප්‍රේල් | 2024.03.23 |
04 | ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය | වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම | 2024 මැයි | 2024.05.06 |
05 | මඩවල උල්පත වැඩිහිටි නිවාසය | වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම | 2024 මැයි | 2024.05.17 |
06 | කොටුවේගෙදර වැඩිහිටි නිවාසය | වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම | 2024 මැයි | 2024.05.28 |