සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

මඩවල උල්පත මහජන පුස්තකාලය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
මඩවල උල්පත මහජන පුස්තකාලය

අභිමානවත් මාතලේ අපි ඔබ සැම වෙනුවෙන් ………………………

ඉරිදා හා රජයේ නිවාඩු දින හැර අන් සෑම දිනකම පෙ.ව 8.00 – ප.ව 4.45 දක්වා පුස්තකාලය විවෘතව තබයි.

මඩවල උල්පත මහජන පුස්තකාලය

01.සාමාජික සංඛ්‍යාව   – 2070

02.පොත් සංඛයාව  – 12524

03.දෛනික පාඨක සංඛ්‍යාව – 100 ක් පමණ

04.පුස්තකාලය ආරම්භ කල දිනය – 1999.07.09

05.පුස්තකාලයේ ශ්‍රේණිය –    ශ්‍රේණිය

06.මුහුණු පොතෙහි නාමය – මඩවල උල්පත මහජන පුස්තකාලය

මඩවල පුස්තකාලයේ අංශ

01) බැහැර දෙන අංශය

මෙහි පළමු සාරාංශය යටතේ ප්‍රධාන පංති දහයක් තුල පොත් ගොනු කර ඇත.

  •  000 – සාමාන්‍ය කෘති
  • 100 – දර්ශනය හා මනෝ විද්‍යාව
  • 200 – ආගම
  • 300 – සමාජ ශාස්ත්‍ර
  • 400 – භාෂාව
  • 500 – ස්වභාවික විද්‍යාව සහ ගණිතය
  • 600 – තාක්ෂණ විද්‍යාව
  • 700 – කලාව
  • 800 – සාහිත්‍ය
  • 900 – භූගෝල විද්‍යාව හා ඉතිහාසය
  • නවකතා
  • කෙටිකතා
  • පරිවර්තන වෙනම වෙන් කර ඇත.

02) කියවීම් අංශය

  • දෛනික පුවත්පත්
  • සති පුවත්පත්
  • නොමිලේ ලැබෙන පුවත්පත්
  • සඟරා හා විශේෂ පුවත්පත්
  • සති අන්ත පුවත්පත්
  • සඟරා හා යොවුන් පුවත්පත්

පුස්තකාලයට ලබා ගන්නා පුවත්පත් වර්ග

  • සිංහල පුවත්පත්
  • දෙමළ පුවත්පත්
  • ඉංග්‍රිසි පුවත්පත්
  • දෛනික පුවත්පත්
  • සති අන්ත පුවත්පත්
  • මාසික පුවත්පත්

03) සඟරා අංශය

  • කාලීන සඟරා
  • බඳින ලද සඟරා එකතුව
  • පුවත්පත් කැපුම් එකතුව

04) විමර්ශන අංශය

  • ශබ්ද කෝෂ
  • විශ්ව කෝෂ
  • වැඩි මිලකින් හා වැඩි වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ පොත්
ප්‍රජා තොරතුරු සේවා
  • ගැසට් නිවේදන
  • අයවැය වාර්තා
  • මහ බැංකු වාර්තා
  • බල ප්‍රදේශයේ තොරතුරු
  • නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටු වාර්තා
  • පෝෂණ තොරතුරු
ව්‍යාප්ත සේවා සිදු කිරීම
  • විශේෂිත දිනයන් සඳහා සැමරුම් වැඩසටහන් සිදු  කිරිම.
  • පාසැල් ළමුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • පුස්තකාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • ආගමික වැඩ සටහන් සිදු කිරීම.
  • කථික / විවාද / චිත්‍ර /තරඟ පැවැත්වීම.
ව්‍යාප්ත සේවා සිදු කිරීම
  • විශේෂිත දිනයන් සඳහා සැමරුම් වැඩසටහන් සිදු  කිරිම.
  • පාසැල් ළමුන් සඳහා අධ්‍යාපන සම්මන්ත්‍රණ පැවැත්වීම.
  • පුස්තකාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • ආගමික වැඩ සටහන් සිදු කිරීම.
  • කථික / විවාද / චිත්‍ර /තරඟ පැවැත්වීම.
ආගමික සංස්කෘතික වැඩසටහන්
  • වෙසක් / පොසොන් / ඇසළ / පෝය සඳහා දාන ,සීල , භාවනා වැඩසටහන් පැවැත්වීම.
  • වෙසක් පහන් කූඩු දැල්වීම.
  • ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම.
  • දන්සල් පැවැත්වීම.
දැනුවත් කිරීමේ හා ශ්‍රමදාන වැඩසටහන් සිදු කිරීම.
  • පරිසර වැඩසටහන් සිදු කිරීම.
  • පුස්තකාල  භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදු කිරීම.
  • පැල සිටුවීමේ හා භෝග වගා කිරීමේ වැඩසටහන් සිදු කිරීම.
  • සාහිත්‍ය වැඩසටහන් සිදු කිරීම.
පාඨක දැනුම වර්ධනය සඳහා
  • පුස්තකාල සංවර්ධන වැඩසටහන යටතේ තරඟ පැවැත්වීම.
  • පාඨක නව පොත් එළි දැක්වීම.
  • පුස්තකාල පාඨක නිර්මාණ ඇතුලත් වාර සඟරා එළි දැක්වීම.
  • නව ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහන් සිදු කිරීම.
  • දක්ෂතා ඇති පාඨක ක්‍රියාකාරීන් ඇගයීමට ලක් කිරීම.
  • සාහිත්‍ය හා කියවීම් මාසයට සමගාමීව වැඩසටහන් සිදු කිරීම.
  • සභා ප්‍රතිපාදන යටතේ වාර්ෂිකව පොත් මිලදී ගැනීම.( උදා :2023 වර්ෂයේ ලක්ෂ හතරකට ආසන්නව)
ජංගම සේවා යටතේ පොත් ලබාදීම
  • රජ්ජම්මන විශ්ව ළමා පෙර පාසැල් ජංගම සේවය
  • සමෘද්ධි බැංකු ජංගම සේවය
  • මාසා පෙර පාසැල් ජංගම සේවය
  • කැටවල ළමා සමාජය
පුස්තකාලයේ ඉදිරි සංවර්ධනය සඳහා සහභාගී වන ආයතන
  • ප්‍රාදේශීය සභාවේ නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව.
  • මඩවල පුස්තකාල උපදේශක කමිටුව.
  • මඩවල පුස්තකාල පාඨක සමාජය.
පරමාර්ථ
  • සමාජයට බුද්ධිමත් හා සාරධර්ම වලින් හෙබි පිරිසක් බිහි කිරිම.
  • පාඨකයන්ගේ සහජ දක්ෂතා වර්ධනය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම.
  • ළමා ,තරුණ,වැඩිහිටි පිරිසගේ මානසික හා කායික සුවය වැඩි දියුණු කිරීම සඳහා ඉඩ සැලසීම.
  • පාඨකයන් අතර සහයෝගය හා මිත්‍රශීලීත්වය ඇති කිරීම.
  • කාල කළමණාකරණයට හුරු කිරීම.
  • නිතිය හා වගකීම පිළිබඳ අවබෝධය ලබා දීම.
  • තොරතුරු රැස් කිරිම.
  • ගබඩා කිරිම,විශ්ලේෂණය හා බේදා හැරීම.
  • පාඨකයන් තුල ආත්ම අභිමානය ඇති කිරිම.
  • කුඩා කල සිට පාඨකයන් කියවීමට හුරු කිරීම.
  • ජංගම සේවා තුලින් දුෂ්කරතා හා පුස්තකාලයට පැමිණිමට නොහැකි සේවා ලාභීන්ට සේවය සැපයීම.
  • අන්තර් පිරුළු සේවා මඟින් තම පුස්තකාලයේ නොමැති සේවා අනෙකුත් පුස්තකාල මඟින් ලබා ගැනීම.
  • ඉදිරිය නගා සිටුවීම තුලින් විනය ගරුක සමාජයක් බිහි කිරිම.