ගබඩා පාලනය
ගබඩා භාර නිලධාරී – කේ.සම්පත් ද සිල්වා
සංවර්ධන නිලධාරී
ගබඩා වර්ග – ලිපිද්‍රව්‍ය ගබඩාව
ජල / විදුලි/ සනීපාරක්ෂක ගබඩාව
මුදල් රෙගුලාසි – භාණ්ඩවල භාරය සහ හරි වැරදි බැලීම
මුදල් රෙගුලාසි 3 වැනි කොටස
මුදල් රෙගුලාසි 750- 753 දක්වා
මුදල් රෙගුලාසි 505 – තොග හා බඩු භාහිරාදිය පිළිබඳව
මාසික සෝදිස්සි පරීක්ෂක
මුදල් රෙගුලාසි 506 (ඇ) අත්තිකාරම් ගිණුම
කාර්ය පටිපාටිය
මෙරටින් බැහැරව ගත කරන නිවාඩු (පිටරට)
ප්‍රසූත නිවාඩු
ප්‍රසූත නිවාඩු අනුමත කර ගැනීම
නීතිමය ප්‍රතිපාදන
හදිසි අනතුරු නිවාඩු
කාර්ය පටිපාටිය
හදිසි අනතුරු නිවාඩු අයදුම් කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලය වෙත යොමු කිරීමෙන් පසු අදාල වාර්තාවේ පිටපතක් ද සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් අමාත්‍යංශ ලේකම් වෙත හදිසි අනතුරු නිවාඩු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
අවශ්‍ය අයදුම්පත් හා ලිපි ලේඛන
ආකෘති පත්‍ර
නීතිමය ප්‍රතිපාදන
චක්‍රලේඛ
අයදුම්පත්‍ර
Title | |||
---|---|---|---|
හදිසි අනතුරු ඉල්ලුම් කිරීම – 5 වන පොදු ආකෘති පත්‍රය 1 7 downloads |
නිවාඩු | ජූලි 11, 2024 | Download |
කළමනාකරණ කමිටුව | දිනය | 28 | 25 | 25 | 29 | 27 | 24 | 29 | 26 | 23 | 28 | 25 | 23 |
දවස | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | අඟහරුවාදා | |
වේලාව | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 | පෙ.ව.10.00 |
පුහුණු වැඩසටහන් පැවැත්වීම
අනු අංකය | ආයතනය | ලිපිනය | දුරකථන අංකය |
---|---|---|---|
01 | මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව | ඒ යටතේ පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ නවයාලතැන්න, කටුගස්තොට | 081 2202262 081 2497252 |
02 | මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය | ඒ යටතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,(පිරිස් හා පුහුණු) නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,(පිරිස් හා පුහුණු) තැ.පෙ.102 පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ | 081-2424613 |
03 | පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය | අංක 17,මලලසේකර මාවත, කොළඹ 07 | 011-2586259 |
04 | විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත | මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, මහලේකම් කාර්යාලය, 3 වැනි මහල, තැ.පෙ277, කොළඹ 00100 | 011-2484500 |
ගබඩා වර්ග –
මුදල් රෙගුලාසි –
පෞද්ගලික ලිපි ගොනුව
පත් කිරීම්/ උසස් කිරීම් / මාරු කිරීම්/ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම
ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදය 6 වන වගන්තිය
රාජ්‍ය සේවා කොමිෂන් සභා අංක 2310/ 29 හා 2022 -12-14 දිනැති කාර්ය පටිපාටික රීති.
කණිෂ්ඨ කාර්ය මණ්ඩලය
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය
වත්කම් බැරකම් ප්‍රකාශය – පොදු 261 ආකෘති පත්‍රය අනුව
කාර්ය මණ්ඩල සුභ සාධකය – ආයතනය සංග්‍රහය XXII පරිච්ඡේදය
නිල ඇදුම – රා.ජ. චක්‍රලේඛන 05/2013
ආයතන සංග්‍රහයේ XXI පරිච්ඡේදය
වාර්ෂික මාතලේ ප්‍රාදේශීය සභාව සතු වත්කම් (ගොඩනැගිලි , වාහන හා යන්ත්රසූත්ර) රක්ෂණය කිරීම සිදුවේ.
මීට අමරතව රාජ්‍ය සේවයේ නියුතු සෑම පුද්ගලයකු සහ ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා අග්‍රහාර රක්ෂණය සපයයි. මේ සම්බන්ධ සියලු තොරතුරු https://www.nitf.lk/si/home.html සබැඳිය ඔස්සේ ලබා ගැනීමට හැකියාව ඇත.
ආයතන සංග්‍රහය XII වැනි පරිච්ඡේදය අනුව රාජ්‍ය නිලධාරීන්ට/ සේවකයින්ට නිදහස් දුම්රිය බලපත්‍ර ඉල්ලුම් කළ හැකිය.
වසරකට යාමට සහ ඒමට (බලපත්‍ර සඟලක්) ලෙස බලපත්‍ර සඟල් 03 ක් ලබා ගත හැකිය.
පොදු 21 වැනි ආකෘති පත්‍රය සම්පූර්ණ කර දුම්රිය බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකිය.
පොදු 21 වැනි ආකෘතිය මඟින් ඉල්ලීම් කිරීමෙන් පසු වර්සය තුල බලපත්‍ර ලබාගත්/ ලබානොගත් බව තහවුරු කිරීමෙන් සහ ආයතන ප්‍රධානියාගෙන් අනුමැතිය ලබා ගැනීමෙන් පසු බලපත්‍රයක් ලබා ගත හැකිය.
එසේ ලබා ගන්නා බලපත්‍රය භාවිත නොකලේ නම් නැවත නිකුත් කළ කාර්යාලය වෙත භාරදිය යුතුය.
තොරතුරු දැනගැනීමේ පනත සහ තොරතුරු ලබා ගැනිමේ ඉල්ලුම් පත්‍රය මෙම වෙබ් අඩවියේ බාගත කිරීම් වෙත ගොස් බාගත කරගැනීමේ හැකියාව පවතී.
ස්ථිර රජයේ සේවයේ තනතුරකට පත් වූ සෑම අයෙක් ම පොදු 261 ආකෘති පත්‍රය අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දිය යුතු වේ.
ආයතන සංග්‍රහයේ XXXIII පරිච්ඡේදයේ අංක 2 යටතේ දැක්වෙන පරිදි වේ.
ආයතන සංග්‍රහයේ XXII පරිච්ඡේදය
මූල්‍ය ප්‍රතිපාදන
ඉල්ලුම් කරන ආකාරය
සුභසාධනය සඳහා වෙන් කළ මුදලින් නොදැරිය යුතු වියදම් හා මිලදී නොගත යුතු දේවල්
නිල ඇඳුම්
මාතලේ ප්‍රාදේශීය සභාවේ සුභසාධක සංගමය
මාතලේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් පිහිටුවාගෙන ඇති එකමුතු සුභසාධක සමිතිය මඟින් ලබා දෙන ප්රතිලාභ
එසේ ම සුභසාධක සංගමය මඟින් වාර්ෂිකව වැඩසටහන් රැසක් කාර්ය මණ්ඩලයේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි.
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ ,
4.2 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ – ප්‍රාදේශිය සභාවල සභිකයින්
පත් කිරිම
5(1)(අ) (ආ) –
5(2)(අ)(ආ) – සභිකයින්ගේ ධුර කාලය
5(3) –
6- ප්‍රාදේශිය සභාවල ධුර කාලය ආරම්භ වන දිනය සහ ඒ ප්‍රාදේශිය
සභා සංස්ථාපනය කරන දිනය
7 – ධුරය අත්හැරීම .
8(1) (2)(3)(4) – සභාපතිවරයා සහ උප සභාපතිවරයාගේ බලතල
9(1) (2)(3) – ලේකම්වරයා පත් කිරීම ,ඔහුගේ බලතල හා කාර්යයන්
10 – සභාපතිවරයා හෝ උප සභාපතිවරයා ප්‍රාදේශිය සභා රැස්වීම් වල මුලසුන දැරිය යුතු බව
11(1) (2)(3)(4)(5) -රැස්වීම