සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

අරමුණු සහ ඉලක්ක

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
මාතලේ ප්‍රාදේශීය සභාව

අරමුණු හා ඉලක්ක

  • 2025 වර්ෂයේ මධ්‍යම පළාතේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනය බවට පත්විම
  • ස්වර්ණපුර සම්මාන යටතේ මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම
  • 2025 වර්ෂය වනවිට සභාවේ ආදායම් එකතුව 100% ක මට්ටමක පවත්වා ගැනීම
  • විශිෂ්ඨ රාජ්‍ය සේවයක් ජනතාවට ලබා දෙන ආයතනයක් බවට පත් කිරීම
  • සභාවට දෛනිකව ලැබෙන සියළුම පැමිණිලි සඳහා එදිනම විසඳුම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම
  • ආයතනයේ සේවය ලබා ගැනිමට පැමිණෙන සේවාලාභීන් තෘප්තිමත් සේවාවක් ලබා ගෙන පිටත් කිරීමේ අරමුණින් 100% ක් සේවය සැපයීම
  • බල ප්‍රදේශයේ තත්ත්වයෙන් උසස් මාර්ග පද්ධතියක් පවත්වා ගැනීම
  • 2025 වර්ෂය වනවිට පුස්තකාල සේවාවන් වැඩි දියුණු කර පාඨක සංඛ්‍යාව 50% කින් ඉහළ නැංවීම
  • 2025 වර්ෂය වනවිට කසළ කළමනාකරණය සාර්ථකව සිදු කිරීම
  • කාර්යක්ෂමව සේවක මණ්ඩලයක් පවත්වා ගැනීම
මාතලේ ප්‍රාදේශීය සභාව

අපගේ අරමුණු හා ඉලක්ක ලගාකර ගැනීම සඳහා අප සතු අගයන්

  • නාස්තිය පිටු දැකීම – නිසි පිළිවෙල
  • සේවක – ස්වාමි අන්තර්පුද්ගලභාවය මනා ලෙස පැවතීම
  • වේලාවට වැඩ කිරීම – නීතිගරුකභාවය
  • කලානුරූපී බව
  • නිරවද්‍යතාව
  • ඵලදායීතාව
  • අරපිරිමැස්ම හා නම්‍යශීලි බව
  • ස්වයංක්‍රීය බව
  • සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීම
  • ඕනෑම භාෂාවකින් සේවාවන් සැපයීමේ ඇති හැකියාව
  • සියළුම සේවාවන් එකම තැනකින් ඉටුකර ගැනීමේ පහසුකම
  • ආකෘති පත්‍ර ඉතා සරල වීම
  • සේවාලාභීන් සඳහා අවශ්‍ය පහසුකම් පවත්වාගෙන යාම
  • බල ප්‍රදේශයේ සියළු තොරතුරු රැස්කර දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම