සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

පළාපත්වල මහජන පුස්තකාලය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
පළාපත්වල මහජන පුස්තකාලය

ඉරිදා හා රජයේ නිවාඩු දින හැර අන් සෑම දිනකම පෙ.ව. 08.00 – ප.ව.04.45 දක්වා පුස්තකාලය විවෘතව තබයි.

  • පුස්තකාලයේ මුළු වර්ග අඩි ප්‍රමාණය – ව.අ.1620
  • පාඨක සංඛ්‍යාව 4100
  • පොත් ප්‍රමාණය 19605
  • මුහුණු පෙතෙහි නාමය – පලාපත්වල මහජන පුස්තකාලය
  • පලාපත්වල මහජන පුස්තකාලයේ අංශ වෙන් කර ඇත.
    • බැහැර දෙන අංශය
    • කියවීම් අංශය
      • දෛනික පුවත්
      • සති පුවත්
      • නොමිලේ ලැබෙන පුවත්
      • සඟරා හා විශේෂ එකතූන්
      • ළමා කියවීම් අංශය
      • සති අන්ත පුවත්
      • කාන්තා හා යොවුන් පුවත්
      • ක්ෂේත්‍ර පුවත්
    • සඟරා අංශය
    • විමර්ශන අංශය

විමර්ශන සේවා

බැහැර ගෙ යෑමට නොහැකි ඉතා දුර්ලභ ගණයේ ග්‍රන්ථ විමර්ශන සඳහා විවෘතව පවතී

    • ශබ්ද කෝෂ
    • කඩඉම් පොත්, මහබැංකු වාර්තා
    • විශ්ව කෝෂ
    • පර්යේෂණ ග්‍රන්ථ
    • ග්‍රන්ථ නාමාවලිය
    • විෂය ග්‍රන්ථ
    • පුස්තකාල පොත්
    • ගැසට් නිවේදන
    • අත් පොත්
    • නියමු ග්‍රන්ථ
    • වෙද පොත්
  • අධ්‍යන අංශය
  • ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය
  • පොත් බැඳුම් අංශය
පොත් සංරක්ෂණ අංශය
  • අබලි පොත්
  • පොත් සංරක්ෂණය කිරීමට කවර යෙදීම
  • පොත් ආරක්ෂාවට කපුරු බෝල දැමීම
  • පොත් සතියකට වරක් රාක්කයෙන් ඉවත් කර පිස දැමීම
  • පොත් ආරක්ෂා කිරීමට පොත් රඳවනයක් භාවිතා කිරීම
  • ප්‍රජා තොරතුරු අංශය
පුස්තකාලයේ ඇති පොත් වර්ග
  • සිංහල
  • දෙමළ
  • ඉංග්‍රීසි
  • විෂයානුබද්ධ පොත්

පුස්තකාලයට ලබා ගන්නා පුවත්පත් වර්ග

  • සිංහල පුවත්පත්
  • දෙමළ පුවත්පත්
  • ඉංග්‍රීසි පුවත්පත්
  • දෛනික පුවත්පත්
  • සති අන්ත පුවත්පත්
  • මාසික පුවත්පත්

සඟරා

  • කාලීන සඟරා

පුවත්පත් කැපුම්

  • විෂයානු බද්ධ පුවත්පත් කැපුම් අකාරාදියට ගොනු කිරීම
සඟරා පුවත්පත් කැපුම් හා විශේෂ ඒකකයන්
  • විෂය අනුව අනුක්‍රමණිකතා සකස් කිරීම
  • නොමිලේ හා මිලදී ගැනීම මත සඟරා සැපයීම
  • විශේෂ අතිරේක
  • පුවත් පත් කපන ලද තොරතුරු විෂය අනුව ගොනු කිරීම
  • සිතියම් පත්‍රික, මිල දර්ශන ඇතුලත් පුස්තිකා පෙට්ටි
  • ප්‍රජා තොරතුරු සේවා සැපයීම
  • විමර්ශන සේවා තොරතුරු ලබා දීම
  • ප්‍රාදේශීය තොරතුරු ලබා දීම
ප්‍රජා තොරතුරු
  • ගැසට් නිවේදන
  • අයවැය වාර්තා
  • මහසභා වාර්තා
  • බල ප්‍රදේශයේ තොරතුරු
  • සම්පත් පැතිකඩ

අධ්‍යයන අංශය

  • ස්ව අධ්‍යයනය යටතේ පාඩම් කිරිමට හැකියාව ඇත.

ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය

  • සහනදායී ක්‍රමයකට ඡායා පිටපත් ලබා දීම
  • අන්තර්ජාල පහසුකම් ලබා දීම
පුස්තකාල සාමාජිකත්වය
  • විනාඩි 10 ක් ඇතුලත සාමාජිකත්වය ලබා ගැනීමේ හැකියාව ඇත.
Scrollable Table Example
ඇප තැන්පත් සාමාජික මුදල 6/41 මුළු එකතුව
නව සාමාජිකත්වය ළමා 200.00 50.00 250.00
වැඩිහිටි 200.00 100.00 300.00
සාමාජිකත්වය අලුත් කිරීම ළමා 25.00
වැඩිහිටි 50.00
ඉල්ලුම් පත්‍ර ගාස්තු රු.10
  • පොත් වර්ගීකරණය
  • වර්ණ කේත යෙදීම
  • කතෘ අකාරාදියට අනුව ප්‍රබන්ධ සැකසීම
  • විෂයානු බද්ධ පොත් සඳහා විෂය වර්ගීකරණය හා වර්ණ කේත යෙදීම
  • සුචිය භාවිතයට සකස් කර ඇත.
පොත් සංරක්ෂණය කිරීම
  • නව මිලදී ගැනීම් සියල්ල පොත් සංරක්ෂණය යටතේ පොත් බැඳුම්කරණය සිදු කිරීම
ව්‍යාප්ත සේවා පැවැත්වීම
  • විශේෂ දින සැමරීම
  • අධ්‍යාපනය සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම
ආගමික සංස්කෘතික වැඩසටහන්
  • වාර්ෂිකව ජනවාරි මස කිරි ඉතිරවීම
  • වෙසක් පොසොන් සඳහා දාන ශීල භාවනා වැඩසටහන්
  • ශ්‍රමදාන පැවැත්වීම
  • වෙසක් පහන්කූඩු තරඟ පැවැත්වීම
  • බෙලි මල් දන්සලක් පැවැත්වීම
  • අවුරුදු උළෙල පැවැත්වීම
දැනුවත් කිරීමේ දේශන හා සම්මන්ත්‍රණ
  • පරිසර වැඩසටහන්
  • සාහිත්‍ය වැඩසටහන්
  • කියවීම් මාසයේ වැඩසටහන් පළාත් පාලන සතියේ අධ්‍යාපනික සංස්කෘතික ආගමික වැඩසටහන් පැවැත්වීම
  • සෞඛ්‍ය වැඩසටහන් යටතේ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන්
  • ළමා ආරක්ෂාව පිළිබඳ වැඩසටහන්
  • මත්ද්‍රව්‍ය නිවාරණ දේශන
  • ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ
  • පුස්තකාලය හා එහි සේවාව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම
  • ආයුර්වේද සායන හා දැනුවත් කිරීම
පාඨක දැනුම වර්ධනය සඳහා,
  • පුස්තකාල සංවර්ධන තරඟ පැවැත්වීම
  • පාඨකයින්ගේ නව පොත් එළි දැක්වීම
  • පුස්තකාල පාඨක නිර්මාණ හා පුස්තකාල පාඨක වාර සඟරාවක් එළි දැක්වීම
  • ස්වයං රැකියා හා නව ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • පාඨකයින්ගෙන් දක්ෂ ක්‍රියාකාරීන් ඇගයීමට ලක් කිරීම
  • සාහිත්‍ය මාසය හාකියවීම් මාසය සඳහා තරඟ හා එයට සමගාමීව වැඩසටහන් පැවැත්වීම
පොත් ජංගම සේවා පැවැත්වීම
  • පඩිවිට ජංගම සේවය
  • බීරිදෙවල ජංගම සේවය
  • තොටගමුව ජංගම සේවය
  • උඩුගම ජංගම සේවය
  • වාවින්න ලිට්ල් කිඩ්ස් පෙර පාසල් ජංගම සේවය
  • ඉඹුලන්දණ්ඩ නාමගල් දෙමළ පෙර පාසල් ජංගම සේවය
  • මකුල්ගහරුප්ප හයිහෝප්ස් පෙර පාසලේ ජංගම සේවය
ආලින්දයට පුස්තකාලය ආරම්භ කිරීම
  • අරලිය උයන ආලින්දයට පුස්තකාලය
  • තොටගමුව අලින්දයට පුස්තකාලය
පුස්තකාල ඉදිරි කාර්ය සාධන සඳහා පවත්වන කමිටු හා සහභාගී වන සංගම්
  • පලාපත්වල ප්‍රාදේශීය සභා රැස්වීම
  • පලාපත්වල මහජන පුස්තකාල උපදේශක කමිටුව
  • පලාපත්වල මහජන පුස්තකාල පාඨක සමාජය

වසර අවසානයේ සියලුම පවත්වන තරඟ හා වැඩසටහන් ඇගයීමට ලක් කිරීමට ලක් කිරීම සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම

පරමාර්ථය
  • සමාජයට බුද්ධිමත් හා සාරධර්ම පිරිපුන් සමාජයක් බිහි කිරීම
  • පාඨකයා තුල සහජ කුසලතා වර්ධනය කිරීම
  • ළමා, තරුණ හා වැඩිහිටි පිරිසකගේ මානසික හා කායික සුවය ලබා දීම
  • පාඨකයෝ අතර සහයෝගය හා මිත්‍රශීලිත්වය ඇති කිරීම
  • කාල කළමනාකරණයට හුරු කිරීම
  • නීතිය හා වගකීම පිළිබඳ අවබෝධය ලබා දීම
  • තොරතුරු රැස් කිරීම
  • ගබඩා කිරීම විශ්ලේෂණය හා බෙදා හැරීම
  • පාඨකයෝ තුළ ආත්මාභිමානය ඇති කිරීම
  • පාඨකයා කියවීමට හුරු කිරීම
  • ජංගම සේවා පැවැත්වීම (මේ තුලින් ඉතා දුෂ්කර හා පුස්තකාලයට පැමිණීමට නොහැකි අයට සේවා දැයකත්වය සැපයීම)
  • අන්තර් පුස්තකාල සේවා පැවැත්වීම (මෙහිදී තම පුස්තකාලයේ නොමැති සේවා, අන්තර් පුස්තකාල තුල ලබා දීම)
  • ඉදිරිය නඟා සිටුවීම