සඳුදා - සිකුරාදා8.30AM - 4.15PM
Officesමාතලේ ප්‍රාදේශීය සභාව, පලාපත්වල
Visit our social pages

නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

Completely synergize resource taxing relationships via premier niche markets. Professionally cultivate one-to-one customer service with robust ideas. Dynamically innovate resource-leveling customer service for state of the art customer service.
ඩෙන්සිල් කොබ්බෑකඩුව නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

ඩෙන්සිල් කොබ්බෑකඩුව නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - පලාපත්වල

දැක්ම

ආයුර්වේද ප්‍රතිකාර තුලින් ජනතාවගේ සුව දිවි මඟ උදෙසා ශක්තියක් වීම

මෙහෙවර

ආයුර්වේද ප්‍රතිකාර තුලින් ජනතාවගේ සුව දිවි මඟ උදෙසා ශක්තියක් වීම

විවෘත කරන වේලාව

Scrollable Table Example
දිනය වේලාව
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව.08.30 සිට ප.ව.02.30 දක්වා
සෙනසුරාදා පෙ.ව.08.30 සිට ප.ව.12.30 දක්වා

දුරකථන අංකය – 0664933693

කාර්ය මණ්ඩලය

  • වෛද්‍ය නිලධාරී           – 01
  • ඖෂධ සංයෝජක         – 01

පවත්වන සායන

සියලුම සර්වාංග රෝග පරීක්ෂාව, ඖෂධ නියම කිරීම හා ඖෂධ නිකුත් කිරීම

විශේෂ ප්‍රතිකාර සේවා

  • කැඩුම් බිදුම් ප්‍රතිකාර
  • පංච කර්ම ප්‍රතිකාර, නස්‍ය කර්ම, වස්ති කර්ම
  • පංච කර්ම පූර්ව ප්‍රතිකාර, ස්නේහ, ස්වේද

ජංගම වෛද්‍ය සායන පැවැත්වීම

Scrollable Table Example
අංකය ස්ථානය අපේක්ෂිත දිනය සිදුකළ දිනය
01 ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය 2024 මැයි 2024.05.06
02 මඩවල උල්පත වැඩිහිටි නිවාසය 2024 මැයි 2024.05.17
03 කොටුවේගෙදර වැඩිහිටි නිවාසය 2024 ජූනි 2024.05.28
04 ප්‍රදේශවාසීන්ගේ ආරාධනාව මත සිදුකරන ජංගම වෛද්‍ය සායන 2024 අගෝස්තු 2024 ඔක්තෝබර්

(අප සතුව පවතින ඖෂධ තොගයේ ප්‍රමාණය සහ වෙනත් ප්‍රායෝගික හේතුන් මත ඉහත වැඩසටහන්වල සැලසුම වෙනස් විය හැක.)

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා දැනුවත් කිරීමේ විශේෂිත වැඩසටහන් සංවිධානය

Scrollable Table Example
අංකය ස්ථානය අපේක්ෂිත වැඩසටහන අපේක්ෂිත දිනය සිදුකළ දිනය
01 කවටයාමුණ සජලුම් ලමා සංවර්ධන මධ්‍යස්ථානය දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම හා සරළ යෝග අභ්‍යාස හඳුන්වා දීම 2024 මාර්තු 2024.03.09
02 තිබ්බටුමුල්ල සහන පාසල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කායික මානසික ගැටළු හඳුනා ගැනීම හා ඒවාට පිළියම් දෙමාපියන් සහ ගුරුවරුන් සමඟ සාකච්ඡා කිරීම 2024 මාර්තු 2024.03.09
03 කිරිගල්පොත්ත සාරධා මිෂන් ළමා සංවර්ධන මධ්‍යස්ථානය දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීම හා සරල යෝග අභ්‍යාස හඳුන්වා දීම 2024 අප්‍රේල් 2024.03.23
04 ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසය වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම 2024 මැයි 2024.05.06
05 මඩවල උල්පත වැඩිහිටි නිවාසය වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම 2024 මැයි 2024.05.17
06 කොටුවේගෙදර වැඩිහිටි නිවාසය වැඩිහිටි සෞඛ්‍ය ගැටළු හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම 2024 මැයි 2024.05.28

ආයුර්වේද ඔසු උයන් පිහිටුවීම හා පවත්වාගෙන යාම, ඖෂධ පැලෑටි සංරක්ෂණය, නේවාසික ඖෂධ පැලෑටි රෝපනය, විශේෂ ව්‍යාපෘති වැඩසටහන්

  1. ආයතනික ඔසු උයන් නඩත්තුව හා නව පැලෑටි රෝපණය
  2. මඩවල පුස්තකාල භූමියේ ඔසු උයන සඳහා පැල ලබා දීම සහ නඩත්තුවට අවශ්‍ය උපදෙස් ලබා දීම
  3. පාසැල් දරුවන් සඳහා ඔසු පැල සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  4. පෙරපාසල් දරුවන් සඳහා ඔසු පැල සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  5. පාසල් හා පෙරපාසල් ආශ්‍රිතව පිහිටුවන ලද ඔසු උයන් අධීක්ෂණය