අභිමානවත් මාතලේ අපි ඔබ සැම වෙනුවෙන් ………………………
ඉරිදා හා රජයේ නිවාඩු දින හැර අන් සෑම දිනකම පෙ.ව 8.00 – ප.ව 4.45 දක්වා පුස්තකාලය විවෘතව තබයි.
01.සාමාජික සංඛ්‍යාව – 2070
02.පොත් සංඛයාව – 12524
03.දෛනික පාඨක සංඛ්‍යාව – 100 ක් පමණ
04.පුස්තකාලය ආරම්භ කල දිනය – 1999.07.09
05.පුස්තකාලයේ ශ්‍රේණිය – ශ්‍රේණිය
06.මුහුණු පොතෙහි නාමය – මඩවල උල්පත මහජන පුස්තකාලය
01) බැහැර දෙන අංශය
මෙහි පළමු සාරාංශය යටතේ ප්‍රධාන පංති දහයක් තුල පොත් ගොනු කර ඇත.
02) කියවීම් අංශය
පුස්තකාලයට ලබා ගන්නා පුවත්පත් වර්ග
03) සඟරා අංශය
04) විමර්ශන අංශය